IOC ඉන්ධන මිලේ වෙනසක්

අද (22) දිනයේ සිට ක්‍රියාත්මක වන පිරිදි ලංකා IOC සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382ක් දක්වා ඉහළ දමා ඇත.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 572ක් දක්වා ඉහළ දමා ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 398ක් දක්වා ඉහළ දමා ඇත.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 487ක් දක්වා ඉහළ දමා ඇත.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments