“හේයි” ජෝසප්ගෙන් ආණ්ඩුවට තගක්.!

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසන්නේ, රජය විසින් 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව‍යි.

එමෙන්ම පසුගිය වසරේ රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් දසදහසක මුදලින් ජනවාරි, පෙබරවාරි, මාර්තු කාලයේ ලැබුණේ රුපියල් පන්දහසක් පමණක් බැවින්, එම කාලයට අදාළව අහිමි වූ රුපියල් පහළොස්දහසක මුදල ලබන ජනවාරියේදී ලබාදිය යුතු බවත් ජෝසප් ස්ටාලින් මහතා අවධාරණය කලේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.