කළුතර – මරදාන දුම්රියේ ගින්නක්.!

අද පෙ.ව. 07.00ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබු ශීඝ්‍රගාමී දුම්රියේ එන්ජිමේ හදිසි ගින්නක් ඇතිවී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ හේතුවෙන් එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවයි.

මේ වනවිට කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරමින් සිටිනා අතර ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.