මහනුවර බෝම්බ භීතියක්.. ජනතාව ඉවත්කර බෝම්බ නිෂ්ක්‍රිය අංශ මෙහෙයුමේ.!

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අධිකරණ සංකීර්ණය තුළ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මේ වනවිට සියලු අධිකරණ කටයුතු නවතා දමා ජනතාව අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

යුධ හමුදාව, පොලීසිය සහ බෝම්බ නිෂ්ක්‍රිය අංශයද කැඳවා එහි සෝදිසි කිරීම් කටයුතු සිදුකරමින් පවතින බව අප වාර්තාකරු පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close