By unusuma.lk on
(LK time)ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව “සිරි දළදා වන්දනාව” ඊයේ (27) දිනයෙන් අවසන් වුණි.
මහනුවරට ගෙවුණු දින 10 තුළ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණි අතර අව්ව සහ වැසි නොතකමින් කිලෝමීටර් ගණනාවක් පුරා දිගු වූ පෝලිම්වල රැඳී සිටිමින් සැදැහැවතුන් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට එක්ව සිටියේය.
“සිරි දළදා වන්දනාව” ඊයේ (27) දින පස්වරු 5.30ට අවසන් වීමෙන් පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ අතර මේ වනවිට මහනුවර නගරය සම්පුර්ණයෙන් පිරිසිදු කර අවසන්ය.
මේ වනවිට මහනුවර තත්ත්වය පහතින්,







