ඔබේ වටිනා ශුක්‍රානු කාසල් රෝහලට ලබා දෙන්න!

මෙරට රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ මෙම ශුක්‍රාණු මගින් දරු ඵල අහිමි කාන්තාවන් සඳහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතින බවත් එය ඉතා රහස්‍යගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයෙන් සිදුකිරීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.

මෙම ශ්‍රක්‍ර බැංකුව සඳහා අදාළ ශුක්‍ර ධාතු ලබාදීමට පිරිමි පුද්ගලයන්ට හැකියාව ඇති බවත් ඒ සඳහා පරීක්‍ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවන බවත් අජිත් දන්තනාරායන මහතා වැඩිදුරටත් පැවසීය.

එම ධාතු ලබාගත් අය කවුරුන්ද යන්න පිළිබඳව දැන ගැනීමට කිසිදු අයකුට අවස්ථාව නොලැබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

Loading

One Comment

(Hide Comments)
  • Bandara

    March 24, 2025 / at 2:12 pm

    Ok 0713989956

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...