By unusuma.lk on
(LK time)අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චාමන්ද්‍රානි කිරිඇල්ල මහත්මියගේ අධිනීතිඥභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර එහිදී ඇය පවසා සිටියේ තමා කිසිවිටකත් ශ්‍රී ලංකාවේ අධිනීතිඥවරියක් බවට පවසා නැති මුත් තමා අධිනීතිඥවරියක් ලෙස සුදුසුකම් සපුරා ඇති බවයි.
ඒ අනුව ඇය ඇයගේ ෆේස්බුක් පිටුවේ සිය සුදුසුකම් සහිත සහතික පත්‍ර පළකිරීමටද කටයුතු කර තිබුනි.