By unusuma.lk on
(LK time)අද (08) දින රාත්‍රියේ කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල වෙඩි තැබීමක් සිදුකර ඇත.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.
