කුරුණෑගල කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්.!

කුරුණෑගල, පරගහදෙණිය ප්‍රදේශයේ හෙල්මට් කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන ඇත.

ඇතිවූ ගින්නෙන් අලෙවිසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වන අතර මෙම ගින්න ඇතිවිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments