By unusuma.lk on
(LK time)ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් මිල ගණන් මෙම ජූලි මාසය සඳහා සංශෝධනය නොකරන බව සදහන් කරයි.
කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කට මේ වනවිට අලෙවි කරයි.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.