By unusuma.lk on
(LK time)ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ ජනවාරි මාසය සඳහා වන මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බවයි.
ලෝක වෙළඳපොල තත්වය මත මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් මිල නොවෙනස්ව පැවතිය හැකි බව ද එම සමාගම පවසයි.