හෙන වැස්සක් ගැන අවවාදයක්.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තැනින් තැන වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බව එහි සඳහන්ව ඇත.

ඒ අනුව  ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments