දින කිහිපයකට බාර් ඇතුළු සියල්ල වසා දමයි.!

හෙට (10) දිනයේ සිට මැයි එළඹෙන (16) වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇති අතර (12), (13), (14) තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

ඒ අනුව රජය විසින් වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීමට කටයුතු කරන ලෙස විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments