ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දැනුම්දීමක්.!

මාසිකව සිදු කරන ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ ගෑස් මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවද ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි.

ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක් සිදුවිය යුතු වුවත් රටේ ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ගෑස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments