By unusuma.lk on [last-modified] (LK time)
මඩකලපුව ප්‍රදේශයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවෙකු මඩකලපුව කිරාන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සිද්ධියට සම්බන්ධ වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන සිදුකරමින් පවතී.






