By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (06) දින ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ නැත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසනීප තත්වයෙන් පසුවන හෙයින් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි බවත් ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන පෞද්ගලික හේතු මත ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණියේ නැත.