බිහිසුණු බස් අනතුරක්.. 28ක් රෝහලේ.!

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් මහියංගනය තිස්සපුර PTS මංසන්ධියේදී අනතුරට ලක්ව ඇත.

මෙම බස් රථ අනතුරින් පාසල් සිසුන් ඇතුළු 28 දෙනෙක් තුවාල ලබා මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments