මෛත්‍රීත් CIDයට කැඳවයි.! [Breaking News]

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

සිරිසේන මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත කළ දේශපාලඥයන් ඇතුළු පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබේ.

කෙසේවෙතත් ඔහුට පෙරවරු 9.00 ට පැමිණෙන ලෙස දැන්වුවද ඔහු දහවල් 12.00 පසුවී පැමිණ ඇති බව සඳහන්.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments