ඉතිහාසයේ විශාලම බඩු තොගය සමඟ මනාගේ පොට් එක වටලයි.!

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් නීතිවිරෝධී මත්පැන් ඡාවාරමේ රජු ලෙස සැලකෙන සමන් කුමාර හෙවත් ‘මනා’ විසින් ඡා – ඇල, ඔතේකැළේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා , ගෝඩා අඩංගු බැරල් 201ක් සොයා ගෙන තිබේ.

මෙය මෙරට සිදුකළ විශාලම නීති විරෝධී මත්පැන් වැටලීම බවයි පොලිසිය සදහන් කළේය.

මෙහෙයුම සදහා පොලිස් නිලධාරීන් 30 කට වැඩි සංඛ්‍යාවක් එක්ව ඇති අතර එහිදී සැකකරුවෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments