මිහින්තලේ හිමි කළකිරෙයි.. සියල්ල අත් හැර දමයි.!

මිහින්තලය රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසන්නේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

මිහින්තලා පුදබිමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් තමන් එම කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බව මාධ්‍ය හමුවක් පවත්වමින් පුජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසීය.

Loading

4 Comments

(Hide Comments)
  • Asanka Bandara

    March 27, 2025 / at 2:33 am

    මේ හාමුදුරුවෝ හරිම කුහක හාමුදුරු නමක්.මේ ආණ්ඩුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා කියලා කිව්වත් ඒක කඩාකප්පල් කරන්න චේතනාවෙන් තමයි මං හිතන විදියට මෙහෙම කියන්නේ.

  • අසොක සොමතිලක

    March 27, 2025 / at 3:06 am

    ඉස්සර කෑගහනවා ආණ්ඩුවෙන් සතයක් වත් දුන්නෙ නැහැ ඕනෙම නැහැ මම තනියෙන් කරනවා කියලා ආන්ඩුවේ උදව්කරන්න ගියාම පොසොන් උත්සවය කරන්නෙ නැහැ කියනවා.පන්සල එයාගෙන්? පෙසොන් එයාගෙන්?උඹට බැරි නම් නිකාය ඉදපන් කියල නොසිටියත් පත්කරල ආණ්ඩුවට කරන්නයි තියෙන්නෙ මෙයාට ඕනෙ වෙන දේවල් මෙයාගෙ නොම්රෙත් එච්චරම හෙද එකක් නෙවෙයිනෙ

  • Pdelpechitra

    March 27, 2025 / at 3:08 am

    ඇයි කිව්වනෙ මාලිමාව ආවොත් රට ගිනි ජාලාවක් වෙනව. බුද්ධාගම ඉවරයි කියල. අර දොඩම්පහල ගොයියත් එක්ක එකතු වෙලා. මතකද?

  • Shantha Gunasekera

    March 27, 2025 / at 5:33 am

    දැන්වත් මහණ උනොත් හොඳයි නේද ?

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...