By unusuma.lk on
(LK time)අද (01) දිනයේ සිට සියයට 4.7කින් කිරිපිටි මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගියදා තීරණය කළේය.
ඒ අනුව කිරිපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් අද දිනයේ සිට කිරි තේ කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.