By unusuma.lk on
(LK time)ජනාධිපති ලේකම්වරයා විසින් ඇමතිවරුන්ට ලබාදෙන වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් චක්‍රලේඛනයක් නිකුත් කර ඇත.
තවද මීට පෙර අමාත්‍යවරයෙකුට වාහන තුනක් සහ මාසිකව ඉන්ධන ලීටර් 2,250ක් ලබාදුන් අතර එය ලීටර් 700ක් දක්වා සීමා කර ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.