ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට.!

අද (31) දින රාත්‍රියේ 2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචටා චොන්සිරිට විසින් දිනාගනු ලැබීය.

මාටිනික් මෙනවිය 4 වන ස්ථානය දිනාගත් අතර පෝලන්ත රූ රැජින 3 වන ස්ථානය දිනාගත් අතර ඉතියෝපියාවේ රූ රැජින 2 වන ස්ථානය දිනා ගත්තේය.

ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී මැයි (07) ආරම්භ වූ අතර අද (31) දින රාත්‍රියේ අවසන් මහා තරගය පැවැත්විණ.

ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments