රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි.!

රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදලක් වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා ලබාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදලක් එලෙස ලබාදෙන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කරයි.

එම වගා හානි තක්සේරුව මේ වනවිට සිදු කෙරෙන බවත් ඒ සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවද සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments