රිලා දිවයිනට ලක්ෂ 100ක් වෙන් කරයි.!

මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා දැවැන්ත තර්ජනයක් වී සිටින රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි.

මෙලෙස රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී තීරණය කර තිබේ.

Loading

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...