මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවූ බව කියන අක්රමිකතාවක් සම්බන්ධයෙන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

