නියෝජ්‍ය කථානායකත් නෙරපා විපක්ෂයෙන් කථානායක පත්කිරීමට සැරසෙයි.!

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාට එරෙහිව ඉදිරියේදී වෛද්‍ය සභාවට සහ මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවයි.

ඔහු පවසන්නේ සාමාන්‍ය වෛද්‍යවරයෙක්‍ වන රිස්වි සාලි මහතා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ජනතාව රවටා ඇති බැවින් මැතිවරණ කොමිසම මොවුන්ගේ මන්ත්‍රී ධූර අත්හිටූවීමට පියවර ගත යුතු බවයි.

එමෙන්ම එළැඹෙන 17 රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී කථානායක ධුරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවද නලින් බණ්ඩාර මහතා අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.