ලක් මාතාව බේරාගන්න සජිත් සුපර්මෑන් සූදානම්.!

ජනාධිපතිවරයා යන වැල් පාලම හොරු කණ්ඩායමත් සමග තවත් මාස තුනකින් කඩාගෙන වැටෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.

කෙසේ වෙතත් ලක් මාතාව නම් දරුවා බේරා ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නම් සුපර්මෑන් සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close