By unusuma.lk on
(LK time)ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජිවක රුවන් වනිගසේකර මහතා පත්කර තිබේ.
ඊයේ (01) මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී රුවන් වනිගසූරිය මහතා නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කළේය.
හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතාව මෙලෙස පත්කර තිබේ.