නව කථානායක ධූරයට නම් යෝජනා වෙයි.!

අශෝක රන්වල මහතාගේ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වී ඇති කථානායක ධූරය සඳහා නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් රජය මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙ ඇතැයි වාර්තා වේ.

නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද කතානායක ධුරය සඳහා යෝජනා වී තිබිණ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.