ටින් මාළු සදහා උපරිම මිලක්.. නව මිල ගණන් මෙන්න.!

පාරිභෝගික අධිකාරිය විසින් ටින් මාළු වර්ග සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක්, ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක්, මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වේ.

මෙම නව මිල ගණන් අද (28) දිනයේ සිට බලපැවැත්වෙනු ඇති බව පාරිභෝගික අධිකාරිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.