By unusuma.lk on
(LK time)අද (10) දින වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු දිවුරුම් දී ඇත.
වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි.
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී දිවුරුම් දී ඇත.