ලොවම කළඹමින් ඉන්දියාව පළමු න්‍යෂ්ටික මිසයිලය දියත් කරයි.!

ඉන්දීය නාවික හමුදාවට අයත් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන INS Arighaat සබ්මැරිනය හරහා පළමුවරට ඉන්දියාව න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලයක් දියත් කිරීමේ පරීක්ෂණය සාර්ථකව අත්හදා බලා ඇත.

බෙංගාල බොක්ක ප්‍රදේශයේ ජලය අභ්‍යන්තරයේ සිට ඉන්දියාව පළමුවරට න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලයක් දියත් කිරීමේ පරීක්ෂණය අත්හදා බලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය නාවික හමුදාවේ නවීනතම න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන INS Arighaat සබ්මැරිනය හරහා දියත් කරනු ලැබුවේ K-4 නම් න්‍යෂ්ටික බලයෙක් ක්‍රියාත්මක බැලැස්ටික් මිසයිලයක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

INS Arighaat සබ්මැරිනය හරහා දියත් කරනු ලැබු K-4 නම් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක බැලැස්ටික් මිසයිලය හරහා පාකිස්ථානය සහ චීනයේ බෙයිජිං අගනුවර පහසුවෙන් ඉලක්ක කළ හැකි බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.