By unusuma.lk on
(LK time)රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූකම්පනයක් පැපුවා නිව්ගිනියාවේ නිව් අයර්ලන්ත පළාතේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම භුකම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.