මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්ව ඇති අතර එම හිටපු මන්ත්‍රීවරුන්ගේ නම් පහතින් දැක්වෙයි.
කාංචන විජේසේකර, මනූෂ නානායක්කාර, වෛද්‍ය රමේෂ් පතිරණ, සම්පත් අතුකෝරල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, සශේන්ද්‍ර රාජපක්ෂ, මහින්ද අමරවීර, අජිත් රාජපක්ෂ, නිපුණ රණවක, රොෂාන් රණසිංහ, දිලුම් අමුණුගම මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.
ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, මදුර විතානගේ, ප්‍රේමනාත් සී දොළොවත්ත, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, පියල් නිශාන්ත, ආචාර්ය චන්න ජයසුමන, දුමින්ද දිසානායක, වීරසුමන වීරසිංහ, සංජීව එදිරිමාන්න, හරීන් ප්‍රනාන්දු, කෝකිලා හර්ෂණී මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.
ඩී.බී හේරත්, චරිත හේරත්, සිසිර ජයකොඩි, අනූප පැස්කුවල්, ඩිලාන් පෙරේරා, රංජිත් සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම වීරක්කොඩි, ඩී.වීරසිංහ, අනුර ප්‍රිය දර්ශන යාපා, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර, මංජුලා දිසානායක, රුවන් විජයවර්ධන, නිමල් ලාන්සා මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.
ලසන්ත අලගියවන්න, වසන්ත යාපා බණ්ඩාර, තිස්ස අත්තනායක, අර්ල් ගුණසේකර, රන්ජන් රාමනායක, වඩිවෙල් සුරේෂ්, නලින් ප්‍රනාන්දු, උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, සරත් වීරසේකර, සුසිල් ප්‍රේමජයන්ත, ඉසුරු දොඩංගොඩ, අශෝක ප්‍රියන්ත, චින්තක මායාදුන්නේ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ප්‍රේමලාල් ජයසේකර මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.
චන්ද්‍රසිරි මුතු කුමාරණ, රාජිකා වික්‍රමසිංහ, තාරක බාලසූරිය, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මුදිතා පියදර්ශනී සොයිසා, ජගත් ප්‍රියංකර, සුමිත් උඩුකුඹුර, අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ, රාජිත සේනාරත්න, සිවනේශතුරේ චන්ද්‍රකාන්තන්, නිමල් සිරිපාල ද සිල්වා, බුද්ධික පතිරණ, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අශෝක අබේසිංහ මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.
තවද තුෂාර ඉඳුනිල් අමරසේන, ලලිත් එල්ලාවල, ලලිත් වර්ණ කුමාර, විජිතමුණි සොයිසා, නියෝමාල් පෙරේරා පියසේන ගමගේ, වසන්ත සේනානායක, සහ ජයරත්න හේරත් කපිල අතු කෝරල, එම්. ඒ සුමන්තිරන්, ඩග්ලස් දේවානන්ද, වේලුකුමාර් සහ නව අපේක්ෂක දිලිත් ජයවීර, දහම් සිරිසේන, තිලකරත්න ඩිල්ෂාන්, සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහ මැතිවරණයෙන් පරාජයට පත්විය.
,