අවසන් දිනය පෙබරවාරි 15.. සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි.!

2025 වසරේ පෙබරවාරි (15) වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බව පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දූෂණ ‌විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව මන්ත්‍රී ධූරවලට පත් වී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙමින් සිටින බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.