By unusuma.lk on
(LK time)යාපනය දිස්ත්රික් මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ සුජිත් නැමති අයෙකු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන් බවයි.
“මට යම් සිද්ධියක් වුණා . මම පාර්ලිමේන්තුවට ආවේ පළවෙනි වතාවට. මම කතා කරන්න විපක්ෂ නායකගේ ඔෆිස් එකට ගියා.
ඒ මට වෙන් කරලා තියෙන වෙලාව බලන්න. එතකොට එතන සුජිත් කියලා එක්කෙනෙක් මට ගැහුවා. මේක අපේ පාර්ලිමේන්තුව ඇතුලේ සිද්ධ වෙනවා නම් අපි පාරවල් වල යන්නේ කොහොමද?