පාඨලීත් සමුගනී.!

අද (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේ තමා මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ යටතේ ඉදිරිපත් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහ්ස් දැක්වූ රණවක මහතා,

“මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත්වීමට තීරණය කළා. අපි සමගි ජන සන්ධානයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීම කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. දිස්ත්‍රික්ක 11කට අපේ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේ සූදානමින් හිටියා. නමුත් නාමයෝජනා ක්‍රියාවලියේදී අපිට වැටහී ගියා අපිට සාධාරණීකරණය කරන්න බැරි විදියට උල්ලංඝණය වෙලා තිබෙනවා කියලා. ඒ නිස අපි මේ මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙන්න තීරණය කළා.”

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.