By unusuma.lk on
(LK time)මීට සුළු මොහොතකට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම මේ වනවිට ඔහු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එමින් පවතින බවද සඳහන්.