By unusuma.lk on
(LK time)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ප්‍රශ්න කරමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිත පරීක්ෂා කිරීම් තවදුරටත් සිදුකරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය ආශ්‍රිත පරීක්ෂා කිරීම් ක්‍රියාත්මක වෙමින් පවතියි.
පිල්ලෙයාන්ගේ මඩකලපුවේ කාර්යාලය පසුගියදා පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි තිබී වැදගත් ලිපි ලේඛන තොගයක්, ජංගම දුරකතන කිහිපයක් සහ සැටලයිට් දුරකතනයක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.