By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුන විසින් මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය.
ඒ අද (8) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් අඛණ්ඩව පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන්.
මුලසුනේ නියෝග කඩකරමින් දිගින් දිගටම පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කිරීම මත මත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනා ලෙස මුලසුනේ කටයුතු කළ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වෙත නියෝග කළේය.