By unusuma.lk on
(LK time)අතිඋතුම් ශුධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයේ ඡායාරූප පළමු වරට මාධ්‍යට නිකුත් කර ඇත.
වතිකානුවේ කැසා සැන්ටා මාර්තා දේවස්ථානයේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම තහවුරු කර උන්වහන්සේගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රය සිදුකරන ලදී.




