තැපැල් වර්ජනයෙන් කෝටි 7ක පාඩුවක්.!

පසුගියදා ක‍්‍රියාත්මක වූ තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 7ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කරයි.

සාමාන්‍යයෙන් වැඩ වර්ජනයක් පැවැත්වෙන එක් දිනකට රුපියල් මිලියන 30ක 35ක ආදායමක් අහිමි වන බවත් වර්ජනය නිසා ගොඩගැසෙන රාජකාරිවලට අමතර දින දෙක තුනක් ගතවන බවද තැපැල්පතිවරයා සඳහන් කරයි.

මෙවැනි වැඩ වර්ජනවලින් තැපැල් දෙපාර්තමේන්තුව කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය බිඳවැටෙන බවත් ඔවුන් විකල්ප ආයතන හරහා අදාළ කටයුතු කරගැනීමට යොමුවන බවද තැපැල්පතිවරයා සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
\r\n <\/div>\r\n<\/div>\r\n","isUserRated":"0","version":"7.6.30","wc_post_id":"126892","isCookiesEnabled":"1","loadLastCommentId":"0","dataFilterCallbacks":[],"phraseFilters":[],"scrollSize":"32","url":"https:\/\/unusuma.lk\/wp-admin\/admin-ajax.php","customAjaxUrl":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/utils\/ajax\/wpdiscuz-ajax.php","bubbleUpdateUrl":"https:\/\/unusuma.lk\/wp-json\/wpdiscuz\/v1\/update","restNonce":"1463bcc56b","is_rate_editable":"0","menu_icon":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg.svg","menu_icon_hover":"https:\/\/unusuma.lk\/wp-content\/plugins\/wpdiscuz\/assets\/img\/plugin-icon\/wpdiscuz-svg_hover.svg","is_email_field_required":"0"}; var wpdiscuzUCObj = {"msgConfirmDeleteComment":"Are you sure you want to delete this comment?","msgConfirmCancelSubscription":"Are you sure you want to cancel this subscription?","msgConfirmCancelFollow":"Are you sure you want to cancel this follow?","additionalTab":"0"}; /* ]]> */ -->