By unusuma.lk on
(LK time)2024 ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වූ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වනවිට සිය වියදම් වාර්තා භාරදී ඇති බවත් අදාළ වාර්තා ලබා නොදෙන අපේක්ෂයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ලබාදීමට ඇති කාලය අද (13) දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන අතර අද පස්වරුවේ අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ සිය වියදම් වාර්තා ලබාදීමට පැමිණ සිටි බව වාර්තා වේ.