අවතැන් ජනතාවට අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගන්න රුපියල් 50,000ක්.!

දිත්වා ව්‍යසනයෙන් නිවාස අහිමි වූ පුද්ගලයින්ට නිවෙස්වල හිමිකාරිත්වය නොසලකා, අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසක් සඳහා රුපියල් 50,000ක දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments