By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබේ.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
මෙන් පෙර අවස්තා දෙකකදී හිටපු ජනාධිපතිවරයාට අල්ලස් කොමිසමෙන් කැඳවීම් කර තිබූ නමුත් විවිද හේතු ඉදිරිපත්කරමින් ඔහු පැමිනීම ප්‍රතික්ෂේප කර තිබුනි.