By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් සපයා තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී තිබූ සියලුම නිලතල වලට අයත් නිලධාරීන් සහ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාද ඉවත් කර ඇත.
ඒ අනුව ආරක්ෂාවට යොදවා සිටි විවිධ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් 307 ක් ඇතුලු තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරීන් 24 දෙනෙක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන සඳහා අනුයුක්ත කර ඇත.