බොහොම අමාරුවෙන් රවී පාර්ලිමේන්තුවට රිංගයි.!

පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවු එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සදහා රවී කරුණානායක නම් කර ඇත.

ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පක්ෂය ලේකම් ශ්‍යාමිලා පෙරේරා විසින් ලිපියක් මගින් දැනුම්දී ඇති අතර අනෙක් මන්ත්‍රීවරයාගේ නම තවමත් ප්‍රකාශ කර නොමැත.

2024 මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඡන්ද 500,835 හිමි කර ගත් අතර ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන 02ක් හිමිවිය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments