By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වන කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.