By unusuma.lk on
(LK time)නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ එම දෙපාර්තමේන්තුව විසින් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය බවයි.
2025 අප්‍රේල් මස 15 වන දින සිට මෙම ක්‍රියාවලිය ආරම්භ කරනා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.